YouVersion Logo
Search Icon

සාලමොන්ගේ ගීතය 2:13-14

සාලමොන්ගේ ගීතය 2:13-14 SCV

අත්තික්කා ගහේ ගෙඩි ඉදෙන විට, මිදි වැල්වල මල් පිපෙන විට ඒවායේ සුවඳ පැතිරේ; නැගිටින්න, මා ප්‍රියාවිය, මගේ රූමතිය, එන්න මා සමඟ.” පර්වතයේ විවරවල ද කඳු බෑවුමේ සැඟවෙන තැන්වල ද වසන මගේ පරෙවි කිරිල්ලිය, නුඹේ මුහුණ මට පෙන්වන්න; නුඹේ කටහඬ ඇහෙන්න මට කතා කරන්න; මන්ද නුඹේ කටහඬ මිහිරියි; නුඹේ මුහුණ රමණීයයි.

Free Reading Plans and Devotionals related to සාලමොන්ගේ ගීතය 2:13-14