සාලමොන්ගේ ගීතය 1:5-6
සාලමොන්ගේ ගීතය 1:5-6 SCV
එම්බා යෙරුසලම් දූවරුනි, මා කළුයි, එහෙත් මා සුන්දරයි; හරියට කේදාර්හි කූඩාරම් වගේ; සාලමොන්ගේ කූඩාරම් තිර වගේ. මා කළු නිසා මා දෙස ඔහොම බලා සිටින්න එපා; මා කළු වී සිටින්නේ අව්-රැස් වැදීමෙනි; මගේ මවගේ පුත්තු මා හා නො මනාපෙන්, මිදි වතු බලාගන්නට මා යෙදවූයෙන්, මගේ ම මිදි වත්ත බලාගැනීම මට අතපසු වුණා.


![[Song of Songs] Like Magnets සාලමොන්ගේ ගීතය 1:5-6 සිංහල කාලීන පරිවර්තනය](/_next/image?url=https%3A%2F%2Fimageproxy.youversionapi.com%2Fhttps%3A%2F%2Fs3.amazonaws.com%2Fyvplans%2F35523%2F1440x810.jpg&w=3840&q=75)


