YouVersion Logo
Search Icon

සාලමොන්ගේ ගීතය 1:12-15

සාලමොන්ගේ ගීතය 1:12-15 SCV

රජු තම කවිච්චිය මත සිටිනා අතරේ මගේ විලවුන් සුවඳ විසිරී පැතිරේ. මගේ පෙම්වතා මට, මගේ පියයුරු අතරේ රඳවා ඇති, සුවඳලාටු පොදියක් වැන්න. මගේ පෙම්වතා මට ඒන්-ගෙදීහි මිදි වතුවල සේපාලිකා පොහොට්ටු පොකුරක් වැන්න. බලන්න ලස්සනයි! මගේ ප්‍රියාවිය! ඇත්තට ඔබ හරිම ලස්සනයි; ඔබට ඇත්තේ පරෙවි ඇස් ය.

Free Reading Plans and Devotionals related to සාලමොන්ගේ ගීතය 1:12-15