YouVersion Logo
Search Icon

සාලමොන්ගේ ගීතය 1:1-3

සාලමොන්ගේ ගීතය 1:1-3 SCV

අනගිතම ගීතය වන සාලමොන්ගේ ගීතය. ඔහුගේ මුවේ හාදුවලින් මා සිප ගනීවා; මන්ද ඔබගේ ප්‍රේමය මිදි යුෂවලට වඩා ප්‍රමෝද ජනක ය. ඔබගේ විලවුන් සුවඳ ප්‍රිය ජනක ය; ඔබගේ නාමය සුවඳ විලවුන් වෑස්සෙන්නා වැන්න. එබැවින් කන්‍යාවියෝ ඔබට පෙම් බඳිති.

Free Reading Plans and Devotionals related to සාලමොන්ගේ ගීතය 1:1-3