රූත් 3:6-7
රූත් 3:6-7 SCV
එබැවින්, කමතට බැස ගිය ඈ, තම නැන්දම්මා උපදෙස් දී තිබූ පරිදි සියල්ල කළා ය. බෝවස් කෑමෙන් බීමෙන් පසුව සිත සොම්නස් ව සිටියේ, නිදන පිණිස ධාන්‍ය ගොඩේ එහා කෙළවරට ගියේ ය. නිසොල්මනේ එහි ළඟා වූ ඈ, ඔහුගේ පා නිරාවරණ කොට, දිගා වූවා ය.