රූත් 1:13
රූත් 1:13 SCV
ඔවුන් මෝරා වැඩෙන තුරු ඔබ බලා සිටින්න ද? ඔවුන් නිසා ඔබ අවිවාහක ව සිටින්න ද? නැහැ මගේ දූවරුනි, ඔබට වඩා මගේ දොම්නස තද වැඩියි. මන්ද ස්වාමින්වහන්සේගේ හස්තය එරෙහිව ගියේ මට යැ” යි කීවා ය.