YouVersion Logo
Search Icon

රෝම 5:20-21

රෝම 5:20-21 SCV

ව්‍යවස්ථාව පැමිණියේ අයුතුකම් වැඩි කිරීමට ය. එහෙත්, පාප වැඩි වන්නේ කොතැන ද, එතැන අනුග්‍රහය අතිශයෙන් බහුල වන්නේ ය. එසේ වන්නේ පාපය තුළ මරණය රජකම් කළා සේ ම, යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ මගින් සදාතන ජීවනය දක්වා ධර්මිෂ්ඨකම මගින් අනුග්‍රහය ද රජකම් කරන පිණිස ය.

Verse Image for රෝම 5:20-21

රෝම 5:20-21 - ව්‍යවස්ථාව පැමිණියේ අයුතුකම් වැඩි කිරීමට ය. එහෙත්, පාප වැඩි වන්නේ කොතැන ද, එතැන අනුග්‍රහය අතිශයෙන් බහුල වන්නේ ය. එසේ වන්නේ පාපය තුළ මරණය රජකම් කළා සේ ම, යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ මගින් සදාතන ජීවනය දක්වා ධර්මිෂ්ඨකම මගින් අනුග්‍රහය ද රජකම් කරන පිණිස ය.

Free Reading Plans and Devotionals related to රෝම 5:20-21