YouVersion Logo
Search Icon

රෝම 2:22-24

රෝම 2:22-24 SCV

කිසිවකුත් පරදාර සේවනයේ ගැලිය යුතු නැතැයි කියන ඔබ පරදාර සේවනයේ යෙදෙනවා ද? පිළිම වන්දනාව පිළිකුල් කරන ඔබ, දේවාල කොල්ලකනවා ද? ව්‍යවස්ථාව ගැන පාරට්ටු කර ගන්නා ඔබ, එම නීතිය කඩමින්, දෙවියන්වහන්සේට නිග්‍රහ කරනවා ද? මන්ද ලියා ඇති පරිදි, “දෙවියන්වහන්සේගේ නාමය අන්‍ය-ජාතීන් අතරේ අපහාසයට ලක් ව තිබෙන්නේ ඔබ නිසා ය.”

Free Reading Plans and Devotionals related to රෝම 2:22-24