YouVersion Logo
Search Icon

රෝම 2:1-3

රෝම 2:1-3 SCV

එබැවින්, එම්බා මනුෂ්‍යය, අන්‍යයන් විනිශ්චය කරන ඔබ කවරකුටවත්, නිදහසට කරුණු නැත. මන්ද අන්‍යයකුට තීන්දුව දෙන කල, ඔබ තමන් ම වරදකරුවකු ලෙස තීන්දු කර ගනී. මන්ද විනිශ්චයකරු වූ ඔබ ද ඒ දේ ම කරන බැවිනි. එබඳු දේ කරන්නන්ට දෙවියන්වහන්සේගේ විනිශ්චය පැමිණෙන්නේ සත්‍යයට අනුව බැව් අපි දනිමු. එම්බා මනුෂ්‍යය, එබඳු දේ කරන්නන් විනිශ්චය කරමින්, ඔබත් එය ම කරන කල, දෙවියන්වහන්සේගේ විනිශ්චයෙන් ඔබ ගැලවේයයි ඔබ සිතනවා ද?

Free Reading Plans and Devotionals related to රෝම 2:1-3