YouVersion Logo
Search Icon

රෝම 16:25-27

රෝම 16:25-27 SCV

කාලාන්තරයක් තිස්සේ සැඟවී තිබී, දැන් එළිදරවු වී ඇති අබිරහස ලෙස මගේ ශුභාරංචිය හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන ප්‍රකාශ කිරීමට අනුව ඔබ ශක්තිමත් කිරීමට සමත් තැනැන්වහන්සේට, ඇදහිල්ලේ කීකරුකමට පැමිණෙන පිණිස, සදාතන දෙවියන්වහන්සේගේ ආඥාවට අනුව දිවැස් වැකි ලියවිලි මගින් සියලු ජාතීන්ගේ ඒ අබිරහස දැන් එළිදරවු කළ අසමසම ප්‍රඥාවෙන් හෙබි එක ම දෙවියන්වහන්සේට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මගින් සදහට ම තේජෝ මහිම වේවා! ආමෙන්.