YouVersion Logo
Search Icon

රෝම 16:18

රෝම 16:18 SCV

එවැනි පුද්ගලයින් සේවය කරන්නේ ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේට නො ව, තමන්ගේ ම උදරයට ය. ඔවුහු ප්‍රිය තෙපුලින් හා ඉච්චා බසින් අවංකයින් මුළා කරති.

Free Reading Plans and Devotionals related to රෝම 16:18