YouVersion Logo
Search Icon

රෝම 15:1-3

රෝම 15:1-3 SCV

ශක්තිමතුන් වූ අප, අප ම සතුටු කර නො ගෙන, දුර්වල අයගේ දුර්වලතා ඉවසා සිටීම යුතු ය. අප හැම කෙනකු ම අප අසල්වැසියාගේ වර්ධනය උදෙසා, ඔහුගේ යහපතට ඔහු සතුටු කළ යුතු ය. මන්ද, “ඔබට නින්දා කළවුන්ගේ නින්දා මා පිට පතිත විය” යනුවෙන් ලියා ඇති පරිදි: ක්‍රිස්තුස්වහන්සේ ද තමා ම සතුටු කර ගත්තේ නැත.

Free Reading Plans and Devotionals related to රෝම 15:1-3