YouVersion Logo
Search Icon

රෝම 11:5-6

රෝම 11:5-6 SCV

එසේ ම මේ වත්මනේදී ද අනුග්‍රහයෙන් තෝරා ගන්නා ලද ඉතිරි ස්වල්ප දෙනකු ඇත. එය අනුග්‍රහයෙන් නම්, තවදුරටත් ක්‍රියා මගින් නො වේ. නැතහොත් අනුග්‍රහය, අනුග්‍රහයක් වන්නේ නැත.

Free Reading Plans and Devotionals related to රෝම 11:5-6