රෝම 10:3-4
රෝම 10:3-4 SCV
මන්ද දෙවියන්වහන්සේ වෙතින් එන ධර්මිෂ්ඨකම නො දන්නාකමින්, තමන්ගේ ම ධර්මිෂ්ඨකම පිහිටුවීමට සෙවූ ඔවුහු, දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකමට යටත් නො වූහ. මන්ද විශ්වාස කරන හැම කෙනකුට ම ධර්මිෂ්ඨකම උදෙසා ව්‍යවස්ථාවේ කෙළවර ක්‍රිස්තුස්වහන්සේ ය.

