YouVersion Logo
Search Icon

එළිදරවු 7:17

එළිදරවු 7:17 SCV

මන්ද සිංහාසනය මැද සිටින බැටළු පැටවාණෝ, ඔවුන්ගේ එඬේරාණන් වන්නේ ය. ‘උන්වහන්සේ ජීවන දිය උල්පත් වෙත ඔවුනට මග පෙන්වන්නාහ.’ ‘දෙවියන්වහන්සේ ම ඔවුන්ගේ ඇස්වල කඳුළු හැම පිසදමන්නාහ’ යි” පැවසී ය.