YouVersion Logo
Search Icon

එළිදරවු 21:5

එළිදරවු 21:5 SCV

සිංහාසනයේ හිඳ සිටි තැනැන්වහන්සේ කතා කරමින්, “මෙන්න! මම හැම දෙයක් ම අලුත් කරන්නෙමි” යි පැවසූ සේක; තවද උන්වහන්සේ, “මෙය ලියන්න, මන්ද මේ වචන විශ්වසනීය ය; සත්‍ය යැ” යි කී සේක.

Free Reading Plans and Devotionals related to එළිදරවු 21:5