YouVersion Logo
Search Icon

එළිදරවු 14:7

එළිදරවු 14:7 SCV

ඔහු උස් හඬින් කතා කොට, “දෙවියන්වහන්සේට භය වන්න; උන්වහන්සේට මහිමය දෙන්න. මන්ද උන්වහන්සේගේ විනිශ්චයේ පැය පැමිණ ඇත. අහස, පොළොව, මුහුද හා ජල උල්පත් මැවූ තැනැන්වහන්සේට නමස්කාර කරන්නැ” යි කී ය.