YouVersion Logo
Search Icon

ගීතාවලිය 99:1-3

ගීතාවලිය 99:1-3 SCV

ස්වාමින්වහන්සේරජකම් කරන සේක, ජාතීහු වෙවුලත්වා! උන්වහන්සේ කෙරුබ්වරුන්ට මැදි ව, සිංහාසනාරූඪ ව සිටින සේක. පොළොව සලිත වෙත්වා! සියොනෙහි ස්වාමින්වහන්සේ උතුම් ය; සියලු ජාතීන්ට ඉහළින් උන්වහන්සේ උසස් ව සිටින්නාහ. ඔබගේ උත්තම වූත්, භයංකර වූත් නාමයට ඔවුහු ප්‍රශංසා කරත්වා! උන්වහන්සේ පාරිශුද්ධ ය.

Video for ගීතාවලිය 99:1-3

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 99:1-3