YouVersion Logo
Search Icon

ගීතාවලිය 95:1-2

ගීතාවලිය 95:1-2 SCV

එන්න, අපි ස්වාමින්වහන්සේට ප්‍රීති ගීත ගයමු; අපේ ගැලවීමේ පර්වතයාණන්ට ජය ගොස නගමු. ස්තුති දීම් සමඟ අපි උන්වහන්සේ ඉදිරියට යමු; සංගීත නදින් හා ගීත හඬින් උන්වහන්සේ පසසමු.

Video for ගීතාවලිය 95:1-2

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 95:1-2