YouVersion Logo
Search Icon

ගීතාවලිය 91:5-8

ගීතාවලිය 91:5-8 SCV

රාත්‍රියේ භීතියට හෝ දහවලේ විදින හීයට හෝ ඔබ බය වන්නේ නැත. අඳුරේ සිට පහර දෙන වසංගතයට හෝ මද්දහනේ විනාශකාරී උපද්‍රවයට හෝ ඔබ බය නො වේ. ඔබ පසෙක දහසක් දෙනකු වැටී ගියත්, ඔබේ දකුණු පස දස දහසක් වැටී ගියත්, කිසි අනතුරක් ඔබට ළං නො වේ. ඔබ දෙනෙත් යොමා, බලා සිටිනවා පමණි, දුදනන් පිටට එන දඬුවම, එවිට ඔබ දකිනු ඇත.

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 91:5-8