YouVersion Logo
Search Icon

ගීතාවලිය 87:1-2

ගීතාවලිය 87:1-2 SCV

උන්වහන්සේ අත්තිවාරම් ලූ පුරවරය ශුද්ධ කන්ද මත පිහිටා ඇත. යාකොබ්ගේ දේශයේ සියලු වාසස්ථානවලට වඩා, ස්වාමින්වහන්සේ සියොනේ දොරටුවලට ප්‍රේම කරන සේක.

Video for ගීතාවලිය 87:1-2