YouVersion Logo
Search Icon

ගීතාවලිය 86:2-7

ගීතාවලිය 86:2-7 SCV

මා දිවි රැක දුන මැනව, මන්ද මම ඔබවහන්සේට කැප වූවෙක්මි; ඔබ තුළ විශ්වාසය තබන ඔබගේ සේවකයා ගැලෙවුව මැනව. ඔබ මගේ දෙවියන්වහන්සේ ය; දයා වුව මැනව මට අහෝ ස්වාමිනි, දවස පුරා මම ඔබට හඬ ගසමි. ඔබගේ සේවකයාට ප්‍රීතිය ගෙන දුන මැනව, මන්ද මම ඔබ වෙත මගේ ජීවය ඔසවන්නෙමි, අහෝ ස්වාමිනි. ඔබ කමා වන සේක; ඔබ යහපත් ය, අහෝ ස්වාමිනි, ඔබට අයදින සියල්ලන්ට ඔබගේ නොමියෙන ප්‍රේමය අපරිමිත ය. ඇසුව මැනවි මගේ යැදුම, අහෝ ස්වාමින්වහන්ස; දයාව අයදින මගේ හැඬුමට සවන් දුන මැනව. මගේ විපත්ති දවසේ මම ඔබට හඬ ගසන්නෙමි; මන්ද ඔබ මට පිහිට වන සේක.

Related Videos

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 86:2-7