YouVersion Logo
Search Icon

ගීතාවලිය 86:1

ගීතාවලිය 86:1 SCV

සවන් දුන මැනවි අහෝ ස්වාමින්වහන්ස, අසා, ප්‍රතිචාර දැක්වුව මැනව. මන්ද මා දුප්පත් ය, දිළිඳු ය.

Related Videos