ගීතාවලිය 86:1-2
ගීතාවලිය 86:1-2 SCV
සවන් දුන මැනවි අහෝ ස්වාමින්වහන්ස, අසා, ප්‍රතිචාර දැක්වුව මැනව. මන්ද මා දුප්පත් ය, දිළිඳු ය. මා දිවි රැක දුන මැනව, මන්ද මම ඔබවහන්සේට කැප වූවෙක්මි; ඔබ තුළ විශ්වාසය තබන ඔබගේ සේවකයා ගැලෙවුව මැනව. ඔබ මගේ දෙවියන්වහන්සේ ය





