YouVersion Logo
Search Icon

ගීතාවලිය 85:9-11

ගීතාවලිය 85:9-11 SCV

උන්වහන්සේගේ මහිමය අප දේශයේ වාසය කරන පිණිස, උන්වහන්සේට භය පක්ෂපාතී අයට සැබවින් ම උන්වහන්සේගේ ගැලවීම ඉතා සමීප ය. නොමියෙන පෙමත්, විශ්වසනීයත්වයත් එකට එක් වෙයි. දමිටුකමත්, ශාන්තියත් එකිනෙකා සිප ගනියි. විශ්වසනීයත්වය පොළොවේ සිට ඉහළට පනින්නේ ය, දමිටුකම ස්වර්ගයේ සිට පහළ බලන්නේ ය.

Video for ගීතාවලිය 85:9-11