ගීතාවලිය 85:8-9
ගීතාවලිය 85:8-9 SCV
ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ පවසන දේට මම සවන් දෙන්නෙමි; තම ජනයා වන විශ්වාසයීනට උන්වහන්සේ සාමය පොරොන්දු වූ සේක. ඔවුහු යළි අනුවණකමට හැරී නො යත්වා! උන්වහන්සේගේ මහිමය අප දේශයේ වාසය කරන පිණිස, උන්වහන්සේට භය පක්ෂපාතී අයට සැබවින් ම උන්වහන්සේගේ ගැලවීම ඉතා සමීප ය.

![[The Love Of God] Steadfast, Irrevocable ගීතාවලිය 85:8-9 සිංහල කාලීන පරිවර්තනය](/_next/image?url=https%3A%2F%2Fimageproxy.youversionapi.com%2Fhttps%3A%2F%2Fs3.amazonaws.com%2Fyvplans%2F16785%2F1440x810.jpg&w=3840&q=75)



