YouVersion Logo
Search Icon

ගීතාවලිය 85:6-7

ගීතාවලිය 85:6-7 SCV

ඔබගේ ජනයා වන අප ඔබ තුළ ප්‍රීති ප්‍රමෝද වන පිණිස, යළි අප පුබුදුවන්නේ නැති ද? අපට ඔබගේ නොමියෙන ප්‍රේමය දැක්වුව මැනවි අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ ගැලවීම අපට දුන මැනව.

Video for ගීතාවලිය 85:6-7

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 85:6-7