YouVersion Logo
Search Icon

ගීතාවලිය 84:8-10

ගීතාවලිය 84:8-10 SCV

ඇසුව මැනව මගේ යාච්ඤාව අහෝ ස්වාමින්වහන්ස, සේනාංකාධිපති දෙවියන්වහන්ස, සවන් දුන මැනව මට, අහෝ යාකොබ්ගේ දෙවියන්වහන්ස. සෙලා බැලුව මැනව අප පලිහ දෙස, අහෝ දෙවියන්වහන්ස, මනාපයෙන් බැලුව මැනව ඔබගේ අභිෂේක ලද්දාණන් දෙස. ඔබේ මළුවෙහි එක දවසක් මට අන් කවර තැනක වුව, දවස් දාහකටත් වඩා අගේ ය; දුෂ්ටයින්ගේ කූඩාරම්වල වසනවාට වඩා, මගේ දෙවියන්වහන්සේගේ ගෘහයේ දොරටුපාලයකු වීමට කැමැත්තෙමි.

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 84:8-10