YouVersion Logo
Search Icon

ගීතාවලිය 75:6-7

ගීතාවලිය 75:6-7 SCV

මන්ද ඉහළට එසවීම, නැගෙනහිරින්වත්, බස්නාහිරින්වත් නැතහොත් කාන්තාරයෙන්වත් පැමිණෙන්නේ නැත. එහෙත් කෙනකු පහත් කරමින් හා අනෙකකු උසස් කරමින්, විනිශ්චය ක්‍රියාවට නගන්නේ දෙවියන්වහන්සේ ය.

Video for ගීතාවලිය 75:6-7