YouVersion Logo
Search Icon

ගීතාවලිය 75:1-3

ගීතාවලිය 75:1-3 SCV

අපි ඔබට ස්තුති දෙන්නෙමු අහෝ දෙවියන්වහන්ස, අපි ඔබට ස්තුති දෙන්නෙමු. මන්ද ඔබගේ නාමය අපට සමීප ය; මනුෂ්‍යයෝ ඔබගේ අපූර්ව ක්‍රියා ගැන පවසති. ඔබවහන්සේ පවසන්නේ, “මා නියම කරන නිසි කාලයට, මම අපක්ෂපාතී ව විනිශ්චය කරන්නෙමි. එතුළ වෙසෙන මුළු මහත් ජනයා සමඟින් මේ මහ පොළොව උණු ව යන්නට වන් කල, එහි කුලුනු නො සෙල්වෙන ලෙස අල්ලා ගන්නේ මම ය. සෙලා

Video for ගීතාවලිය 75:1-3

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 75:1-3