YouVersion Logo
Search Icon

ගීතාවලිය 73:3-5

ගීතාවලිය 73:3-5 SCV

මන්ද දුෂ්ටයින් සඵල වනු මා දුටු කල ඒ අහංකාරීන් ගැන මා ඊර්ෂ්‍යා කළ බැවිනි. ඔවුන් වේදනා විඳින බවක් නො පෙනේ! ඔවුහු හොඳ ශරීර සෞඛ්‍යයෙන් ද ශක්තියෙන් ද යුතු වෙති. මිනිසාට පොදු කරදර, ඔවුනට නැත; සෙසු මිනිසුනට ඇති පීඩා, ඔවුනට නැත.

Video for ගීතාවලිය 73:3-5

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 73:3-5