ගීතාවලිය 73:1-3
ගීතාවලිය 73:1-3 SCV
ඉශ්‍රායෙල් ජනයාට, හදවතින් පවිත්‍ර ඇත්තනට, දෙවියන්වහන්සේ සැබවින් ම ගුණවත් ය. එහෙත් මගේ පාද, ලිස්සා යන්නට ඔන්න-මෙන්න විය; තව ඩිංගෙන් මගේ අඩිය ලිස්සා යන්නට තිබිණි. මන්ද දුෂ්ටයින් සඵල වනු මා දුටු කල ඒ අහංකාරීන් ගැන මා ඊර්ෂ්‍යා කළ බැවිනි.





