ගීතාවලිය 72:17
ගීතාවලිය 72:17 SCV
එතුමන්ගේ නාමය සදා පවතීවා; හිරු පවතින තාක් කල් දිගට ම එය පවතීවා. සියලු ම ජාතීන් එතුමන් තුළින් ආශිර්වාද ලබත්වා, එතුමන් ආශිර්වාදිතයැයි ඔවුහු කියත්වා.