ගීතාවලිය 71:14-16
ගීතාවලිය 71:14-16 SCV
එහෙත් මම දිගට ම බලාපොරොත්තු වන්නෙමි; වඩ වඩාත් මම ඔබට ප්‍රශංසා කරන්නෙමි. මගේ මුවින් ඔබගේ ධර්මිෂ්ඨභාවය ගැන පවසන්නෙමි, දවස පුරා ම ඔබෙන් ලැබෙන ගැලවීම ගැන පවසන්නෙමි, ඒවා මගේ වැටහීමටත් වඩා වැඩි ය. ඔබගේ බලගතු ක්‍රියා ප්‍රකාශ කරමින්, මම එන්නෙමි අහෝ පරමාධිපති ස්වාමින්වහන්ස, ඔබගේ ධර්මිෂ්ඨභාවය, ඔබගේ ධර්මිෂ්ඨභාවය ගැන පමණක් මම සඳහන් කරන්නෙමි.





