ගීතාවලිය 61:2
ගීතාවලිය 61:2 SCV
පොළෝ කෙළවරේ සිට මම ඔබට හඬ ගසමි; මහදේ දිරිය හීන වන කල, මම ඔබට හඬ ගසමි, මා විසින් නැගිය නො හැකි පර්වතය මතට මා ගෙන ගිය මැනව.