YouVersion Logo
Search Icon

ගීතාවලිය 60:3-4

ගීතාවලිය 60:3-4 SCV

ඔබගේ ජනයාට ඔබ මහත් අසීරු අවස්ථා පැමිණ වූ සේක; මත් වී, වැනෙන්නට සලසන මිදි යුෂ අපට බොන්නට දුන් සේක. එහෙත්, ඔබවහන්සේට භය ඇත්තන්ට, ඔබ ධජයක් එසවූ සේක; ඒ, සතුරු දුනුවායනට එරෙහිව එක් රැස් වන්නට ය. සෙලා

Related Videos

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 60:3-4