YouVersion Logo
Search Icon

ගීතාවලිය 6:6-8

ගීතාවලිය 6:6-8 SCV

ඉකි බිඳීමෙන් මම වෙහෙස ව සිටිමි. හැම රැයක ම කඳුළු පෙරා, මගේ යහන තෙත් බත් කරමි. මගේ යහන කඳුළින් පොඟවමි. මගේ සතුරන් මා සොවට පත් කළෙන්, හැඬූ නිසා මගේ ඇස්වල පෙනීම, හීන ව ගොසිනි. මවෙතින් ඉවත් ව යව්, දුෂ්ටකම් කරන්නෙනි, මන්ද, ස්වාමින්වහන්සේ මගේ විලාප හඬ ඇසූ සේක.

Related Videos