YouVersion Logo
Search Icon

ගීතාවලිය 6:2-6

ගීතාවලිය 6:2-6 SCV

මට අනුකම්පා කළ මැනව, ස්වාමින්වහන්ස, මම අබල-දුබල ව සිටිමි; මට සුවය දුන මැන, අහෝ ස්වාමින්වහන්ස, මගේ ඇටකටු වේදනාවෙන් කකියයි. තව කොපමණ කලක් ද? අහෝ ස්වාමින්වහන්ස, මම තව කොතෙක් කලක් මේ වේදනා උසුලම් ද? ආපසු අවුත් මා බේරාගත මැනව, අහෝ ස්වාමින්වහන්ස, ඔබේ නොමියෙන ප්‍රේමය නිසා මා ගැලෙවුව මැනවි. යමකු මැරුණු පසු, ඔහුට ඔබ සිහි කළ නො හැක. පාතාලයේ සිට ඔබ පසසන්නේ කවුරු ද? ඉකි බිඳීමෙන් මම වෙහෙස ව සිටිමි.

Related Videos

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 6:2-6