YouVersion Logo
Search Icon

ගීතාවලිය 6:2-3

ගීතාවලිය 6:2-3 SCV

මට අනුකම්පා කළ මැනව, ස්වාමින්වහන්ස, මම අබල-දුබල ව සිටිමි; මට සුවය දුන මැන, අහෝ ස්වාමින්වහන්ස, මගේ ඇටකටු වේදනාවෙන් කකියයි. තව කොපමණ කලක් ද? අහෝ ස්වාමින්වහන්ස, මම තව කොතෙක් කලක් මේ වේදනා උසුලම් ද?

Related Videos

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 6:2-3