YouVersion Logo
Search Icon

ගීතාවලිය 58:1-2

ගීතාවලිය 58:1-2 SCV

බලවතුනි, නුඹලා සැබවින් ම යුක්තිය ප්‍රකාශ කරනවා ද? ජනයා අතර ඍජු ලෙස විනිශ්චය කරනවා ද? නැත; නුඹලා හදවතින් අයුක්ති සහගත ප්‍රයෝග යොදති; නුඹලාගේ අත්වලින් මිහි පිට ප්‍රචණ්ඩත්වය බෙදාහරිති.

Related Videos