YouVersion Logo
Search Icon

ගීතාවලිය 55:9-11

ගීතාවලිය 55:9-11 SCV

දුෂ්ටයින් වියවුල් කළ මැනව, අහෝ ස්වාමිනි, ඔවුන්ගේ කතාව අවුල් කළ මැනව, මන්ද පුරවරය තුළ සැහැසිකමත්, කලහයත් මට පෙනේ. ඒවා, පුර පවුරු පිට දිවා රැයේ ඒ මේ අත සරති; ද්වේෂයත්, දූෂණයත් එපුර ඇතුළත ම ය. විනාශයේ බලවේග එපුර ඇතුළත ක්‍රියාත්මක ය; තර්ජනය හා බොරුව කිසි විට ඒ වීදිවලින් බැහැර නො වේ.

Related Videos