YouVersion Logo
Search Icon

ගීතාවලිය 55:4-5

ගීතාවලිය 55:4-5 SCV

මා හද, මා තුළ සංවේගයෙන් ගැහෙයි; මරණ භීතිය මා ආක්‍රමණ කර සිටී. බය සහ වෙවුලුම මා වට කොට ගත්තේ ය; සංත්‍රාසය මා යටකොට ගත්තේ ය

Related Videos

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 55:4-5