YouVersion Logo
Search Icon

ගීතාවලිය 55:12-13

ගීතාවලිය 55:12-13 SCV

සතුරකු මට නිග්‍රහ කරන්නේ නම්, මට එය ඉසිලිය හැකි ය; එදිරිකාරයකු මට එරෙහිව නැගිටින්නේ නම්, ඔහු වෙතින් මට සැඟවී ගත හැකි ය. එහෙත් මට එසේ කරන්නේ ඔබ ය; මා හා සමාන මිනිසකු වූ මගේ සගයා වූ මගේ හිත මිතුරා ය.

Related Videos