YouVersion Logo
Search Icon

ගීතාවලිය 47:6-7

ගීතාවලිය 47:6-7 SCV

පැසසුම් ගී ගයන්න; දෙවියන්වහන්සේට පැසසුම් ගී ගයන්න; පැසසුම් ගී ගයන්න; අපගේ රජ්ජුරුවන්ට පැසසුම් ගී ගයන්න; මන්ද දෙවියන්වහන්සේ මුළු පොළොවට ම රජ්ජුරුවෝ ය. උන්වහන්සේට පැසසුම් හඬ නගන්න.

Related Videos

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 47:6-7