YouVersion Logo
Search Icon

ගීතාවලිය 47:1-6

ගීතාවලිය 47:1-6 SCV

සියලු ජනයිනි, අත්පොළසන් දෙන්න; ප්‍රීති ඝෝෂාවෙන්, දෙවියන්වහන්සේට ඔල්වරසන් දෙන්න. මහෝත්තම ස්වාමින්වහන්සේ කොතරම් භයංකර ද! උන්වහන්සේ මුළු පොළොවට මහ රජ්ජුරුවෝ ය. උන්වහන්සේ ජාතීන් අපට යටත් කර දුන් සේක්, ජනයා අපේ පයට යටත් කළ සේක. උන්වහන්සේ ප්‍රේම කරන, යාකොබ්ගේ උදාරත්වය වන අපේ උරුමය උන්වහන්සේ අප උදෙසා තේරූ සේක. සෙලා දෙවියන්වහන්සේ ජය ගොස මැද්දේ ඉහළ නැගුණු සේක; ස්වාමින්වහන්සේ හොරණෑ හඬ මැද්දේ ඉහළ නැගුණු සේක. පැසසුම් ගී ගයන්න; දෙවියන්වහන්සේට පැසසුම් ගී ගයන්න; පැසසුම් ගී ගයන්න; අපගේ රජ්ජුරුවන්ට පැසසුම් ගී ගයන්න

Related Videos

Verse Images for ගීතාවලිය 47:1-6

ගීතාවලිය 47:1-6 - සියලු ජනයිනි, අත්පොළසන් දෙන්න;
ප්‍රීති ඝෝෂාවෙන්, දෙවියන්වහන්සේට ඔල්වරසන් දෙන්න.

මහෝත්තම ස්වාමින්වහන්සේ කොතරම් භයංකර ද!
උන්වහන්සේ මුළු පොළොවට මහ රජ්ජුරුවෝ ය.
උන්වහන්සේ ජාතීන් අපට යටත් කර දුන් සේක්,
ජනයා අපේ පයට යටත් කළ සේක.
උන්වහන්සේ ප්‍රේම කරන, යාකොබ්ගේ උදාරත්වය වන
අපේ උරුමය උන්වහන්සේ අප උදෙසා තේරූ සේක. සෙලා

දෙවියන්වහන්සේ ජය ගොස මැද්දේ ඉහළ නැගුණු සේක;
ස්වාමින්වහන්සේ හොරණෑ හඬ මැද්දේ ඉහළ නැගුණු සේක.
පැසසුම් ගී ගයන්න; දෙවියන්වහන්සේට පැසසුම් ගී ගයන්න;
පැසසුම් ගී ගයන්න; අපගේ රජ්ජුරුවන්ට පැසසුම් ගී ගයන්නගීතාවලිය 47:1-6 - සියලු ජනයිනි, අත්පොළසන් දෙන්න;

පැසසුම් ගී ගයන්න; අපගේ රජ්ජුරුවන්ට පැසසුම් ගී ගයන්න