ගීතාවලිය 44:6-7
ගීතාවලිය 44:6-7 SCV
මම මගේ දුන්න මත විශ්වාසය නො තබමි; මට ජය ගෙන දෙන්නේ මගේ අසිපත නො වේ. අපේ සතුරන් වෙතින් අපට ජය ගෙන දෙන්නේ ඔබ ය; ඔබ, අපගේ එදිරිවාදීන් ලජ්ජාවට පමුණු වන සේක.