YouVersion Logo
Search Icon

ගීතාවලිය 42:7

ගීතාවලිය 42:7 SCV

ඇදහැලෙනා ඔබගේ දිය ඇලිවල ඝෝෂා හඬ මැද, ගැඹුර, ගැඹුරට හඬ ගසයි; ඔබගේ රළ හා මහ තරංග මා වෙළා, වසා ගත්තේ ය.