YouVersion Logo
Search Icon

ගීතාවලිය 42:4-5

ගීතාවලිය 42:4-5 SCV

මගේ ආත්මය වගුරුවමින් ආවර්ජන කරන කල, මේ දෑ මට සිහියට නැගේ: ජය ගොස නගමින්, තුති ගී ගයමින්, උත්සව පවත්වන නඩයක් මැද්දේ දෙවියන්වහන්සේගේ ගෘහය වෙත, පෙරහැරට පෙරටුවෙන් ගිය හැටි! එම්බා මගේ ආත්මය, කුමට ඔතරම් අධෛර්යට පත් වී ද? කුමට ඔතරම් තමා තුළ නො සන්සුන් වී ද? දෙවියන්වහන්සේ වෙත ඔබේ බලාපොරොත්තු තබන්න. මන්ද මම තවමත් ප්‍රශංසා කරමි, මගේ ගැලවුම්කරු වූ දෙවියන්වහන්සේට.