YouVersion Logo
Search Icon

ගීතාවලිය 4:1-3

ගීතාවලිය 4:1-3 SCV

පිළිතුරු දුන මැනවි මා හඬ ගසන කල, අහෝ මගේ ධර්මිෂ්ඨකමේ දෙවියන්වහන්ස. මගේ විපතේදී මට සරණ වී, මට දයාව පා, මගේ යැදුම අසනු මැනේ. එම්බා මිනිසුනේ, තව කොපමණ කල් නුඹලා මගේ කීර්ති මහිමය නින්දාවට හරවා ද? තව කොපමණ කල් මායාවට ආලය වී, බොරුව සොයා හඹා යා ද? සෙලා ස්වාමින්වහන්සේ තමන්ට ධාර්මිකයා වෙන් කර ගත් වග දැනගන්න. මා, ස්වාමින්වහන්සේට හඬ ගසන කල, උන්වහන්සේ එය අසන්නාහ.