ගීතාවලිය 35:13-14
ගීතාවලිය 35:13-14 SCV
එහෙත්, ඔවුන් රෝගී වූ කල, මම ඔවුන් නිසා ගෝණි රෙදි හැඳ, නිරාහාර ව උපවාස කළෙමි; මගේ යැදුම් නො පිළිගැනී හැරී ආ කල, මගේ මිතුරකු හෝ සහෝදරයකු පරිදි මම ශෝක වුණෙමි; මගේ මව උදෙසා වැලපෙන්නා සේ මම හිස බිම ඔබා ශෝක වුණෙමි.